විනය ගරුක වූ වයාපාරික සංස්කෘතියක් තුළ පාරිභෝගිකයන් වඩා
හොදින් ආරක්ෂා කරලීම .
පාරිභෝගිකයන් සවිබල ගැන්වීම නීති හා රෙගුලාසි පැනවීම හා යහපත් වූ තරගකාරීත්වයක් ඇති කිරීම තුළින් පාරිභෝගික යහපත හා අයිතීන් ආරක්ෂාකර ලීම.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු පාරිභෝගිකයන්ගේ අයිතීන්ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීමවෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනයයි. එයපිහිටුවනු ලැබුවේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියපනත මගිනි. පාරිභෝගික අයතීන් ආරක්ෂා කරන අතරම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් අතර තරඟකාරීත්වය ගොඩනැගීම සඳහා අවශ්žය නීතිමය බලාත්මකභාවය පනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබේ.