English (UK)TamilSriLanka

නැවුම් පුවත්

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

09
Mar2026

CAA Registration of Suppliers 2026 / 2027

Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form  

«
»

වෙළඳපල සමීක්ෂණ සහ තොරතුරු

  • ප්‍රධාන ආර්ථික අංශ/තරගකාරිත්වය පිළිබඳ ගැටලු බහුලව දැකිය හැකි කර්මාන්ත
  • අදාළ කර්මාන්තවල වෙළඳපොල ව්‍යුහයන් පිළිබඳ තොරතුරු
  • වෙළඳපොල ව්‍යුහයන් මගින් තරග විරෝධී චර්යාවන් කෙරෙහි දැනට පවතින හා ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම.

මෙම අධ්‍යයනයන් පදනම් කර ගනිමින් වෙළඳපොල තුළ තරගකාරීත්ව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරේ. එබැවින් වෙළඳපොල තුළ නිරන්තරයෙන් සිදුවන තරගකාරිත්ව තත්වයන් පරික්ෂා කිරීම සඳහා වෙළඳපොල තොරතුරු පද්ධතියක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ.

යාවත්කාලීනය : 15-07-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.